Sarath Alwis 5 years ago 156 2 0
පුංච් වැහි බිංදු... වලාකුලුවලට බර නිසා... ඒවා වැහිවලාකුලුවලින් ගිලිහෙද්දී ... මට හිතුනේ... වලාකුලුවල දුක කියෝනවා කියලා. මගෙ හිතේ තියන දුක ... කියාගන්න බැරි උනත් ... අඩන්න මගෙ ඇස්වල කදුළු නැහැ. ඒ තරම් ම ... දුක් කන්දරාවක් ... මං ඉන්නේ හිතේ ගුලිකරන්.......... නීතානී ප්රියංගිකා තලගල., කඩුවෙල.
Mithu Thathsara 5 years ago 184 4 2
කාලය ඉගැන්නුවා ජීවිතයේ හැටි ජීවිතය ඉගැන්නුවා මිනිසුන් ව අදුනගන්න හැටි ආදරය ඉගැන්නුවා දරා ගන්න හැටි මේ හැම දෙයකින්ම ඉගෙන ගත්තා ජීවත් වෙන හැටි
Mithu Thathsara 5 years ago 259 5 2
හිනා වෙලා ඉන්නෙ වෙන මුකුත් නිසා නෙවෙයි දුක කිව්වට අහන්න කෙනෙක් නැති නිසායි
Ruwani Nadeesha 5 years ago 172 3 1
ආදර සිහිනය
Priyadarshani Doni 5 years ago 181 7 1
හද සැනසුවත්... දුරස් ඌ හෝරාවක හද ගැබ පැලෙන්න තරම් සුසුම් හද රැදෙව්වත්... ජීවිතය නමැති නිවහනේ අත්තිවාරම ""ප්රෙමයෛ""
Priyadarshani Doni 5 years ago 178 2 0
බව.. අප සියලු හදවත් තුළ ඇති වේවා...
Kasuni Navi 5 years ago 195 9 2
හිතුවෙ නෑ පැතුවෙ නෑ නුඹ ගැන කෙදිිනවත් නමුත් අද .. දැනෙන්නේ කිමද මේ හද පත්ල පොපියමින් දන්නවා.. කිසිඩදිනෙක නොලැබෙන බව අදරෙන්.. ඉතින් අවසරද සමුගන්නට රිදවගන්න බෑ තවත්..
Kavindi Fernando 5 years ago 174 12 11
ආසයි නවතින්න ස්ථීර එක හිතක් ලග.... මගෙම වුනු මටම වෙන් වුනු එක හදවතක් ලග..... ආසයි පියබා යන්න ..... මටම ලියවුනු නුබ එක්ක..... ආසයි ඔය හිතට තුරුල් වෙලා ... ඔය හිතින් මගෙ නම අහන්න.... ආසයි කවදාවත් නොදුටු ඔය නෙත් දෙකෙන්...... මගෙ නෙත් දකින්න... ආසයි හීනෙනුත්... නුබෙ රුව පමනක්ම දකින්න මට මෙතරම් ආදරෙ දෙන නුබෙ ඔය පිරිමි හිත.... ආසයි මා සතු කරගන්න... මෙතරම් මට ආදරෙ දෙන කිසිදා නොදුටු ඔබෙ ඔය පිරිමි හිත... එනවාද ඉක්මනට මගෙ හීනෙට... මටම ලියවුනු මගෙ රත්තරන් ආදරෙ??❤❤... කාවි..
Himasha Ransarani 5 years ago 177 7 8
සොදුරු සුන්දර දහස් මල් මැද, අසුන්දර එක් මලක් පිපුනය... කොතෙක් ගුණදම් එමල සතු වුව, ලොවම දුටුවේ නොමැති හැඩ රුව.. ලොවේ ගැරහුම් දරගත් මල, අදත් ඒ ලෙස සිනාසෙමි තව.. -රන්සි-
Sanduni Upekshika 5 years ago 217 7 2
සුහදය නුඹ මගේ ජීවිතය නොව ආත්මයයි ඒ ආත්මයේ හිමිකාරිය මම ම පමණයි
Amali Dayarathne 5 years ago 214 8 5
නුඹ ඉරක් වගෙයි ළංවෙන්න මං පිච්චෙනවා විතරයි අමාලි දයාරත්න.
Dilhani NiluSha 5 years ago 172 9 5
ඉස්සර මතකෙක, තරවටුවකවත් ඔබට #උඹ කියාගන්න බැරිවුනා අදටත් හීනෙක, හිතිවිල්ලකවත් #උඹ යැයි දෙස් තියාගන්න බැරිවුනා ඉදහිටෙක කවියක, කල්පනාවකවත් උපන් පෙමකට #උඹ ලියාගන්න බැරිවුනා ඒකවෙන්නැති #ඔබ පලයන් කිව්වමත් හා කියලා එකපාර යන්න බැරිවුනේ..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps