Sarath Alwis 5 years ago 160 2 0

Nisadas Image

කදුළු බිංදු...

පුංච් වැහි බිංදු... වලාකුලුවලට බර නිසා... ඒවා වැහිවලාකුලුවලින් ගිලිහෙද්දී ... මට හිතුනේ... වලාකුලුවල දුක කියෝනවා කියලා. මගෙ හිතේ තියන දුක ... කියාගන්න බැරි උනත් ... අඩන්න මගෙ ඇස්වල කදුළු නැහැ. ඒ තරම් ම ... දුක් කන්දරාවක් ... මං ඉන්නේ හිතේ ගුලිකරන්..........


නීතානී ප්‍රියංගිකා තලගල., කඩුවෙල.

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps