Dilhani NiluSha 5 years ago 175 9 5

Nisadas Image

ඔබ සහ උඹ(ඔබේ).. ?

ඉස්සර මතකෙක, තරවටුවකවත්
ඔබට #උඹ කියාගන්න බැරිවුනා

අදටත් හීනෙක, හිතිවිල්ලකවත්
#උඹ යැයි දෙස් තියාගන්න බැරිවුනා

ඉදහිටෙක කවියක, කල්පනාවකවත්
උපන් පෙමකට #උඹ ලියාගන්න බැරිවුනා

ඒකවෙන්නැති #ඔබ පලයන් කිව්වමත්
හා කියලා එකපාර යන්න බැරිවුනේ..

Comments (5)

Arvin Jayanake 5 years ago Super...?

Umayangani Bandara 5 years ago ලස්සනයි

Anjana Nirmal 5 years ago Ft

Prabath Prabath danushka 5 years ago Good

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps