D Pahasara 1 year ago 176 1 0
දස මසක් තමන්ගෙ කුස තුල තියන් ඉදල එක් දිනක ලෝකයට බිහිකරල ඇය බලාපොරොතු වෙන්නෙ රටට වැඩ දායි හොද දරුවෙකුයි..❤️ අම්මත් එක්ක තියන ඒ අපූරු බැදීම ජීවිතයටම වටිනව ඒක රැකගන්න.....???????????? ✍️ Didula
D Pahasara 1 year ago 139 3 0
හැම තිස්සෙම මොකක් හරි වැරැද්දකට බනින කොන්ඩෙන් ඇද ඇද විහිලුවට ගහ ගන්න කන්න මොන්ව හරි තිබුනම ඉක්මනට ලගට එන කේලමක් තිබුනොත් අම්මට කියන මහ එපාම කරපු චරිතයක් ඒවුනාට ගොඩක් ආදරණීය බැදීමක් තමා සහෝදර බැදීම කියල කියන්නේ...... ❤️❤️❤️❤️❤️❤️❤️ ✍️Didula.....
D Pahasara 1 year ago 90 0 0
දුකේදීත් සැපේදීත් ඉන්න මොන්දේ ඉල්ලුවත් සතුටින් දෙන ඉස්කෝලෙ ඉදල එනකොට ටොෆියක් හරි අරන්දෙන චරිතයක් තමා බෙස්ට කියල කියන්නෙ❤️❤️❤️❤️❤️ ✍️✍️ Didula ....
D Pahasara 1 year ago 126 0 0
ජීවිතේ තියෙන්නේ විදින්න . නැතුව විදවන්න නෙමෙයි ඒකහින්ද ඉන්න කාලෙ ජීවිතය විදින්න ..???? ????️ Didula
D Pahasara 1 year ago 122 1 0
අපිට පොඩි කාලයක් ඉතුරු කරපු මේ රනවිරුවන් ටඅපට දිය හැක්කේ ආලය පමණක්ම විය හැකිය ❤️❤️❤️❤️ ✍️ Didula
D Pahasara 1 year ago 131 0 0
මල් තියල වදින්න පුලුවන් හරියට වැන්දොත් පින් ලැබෙන ආගමක් තමා අපේ ආගම ✍️ Didula
Dila ???? 1 year ago 262 4 3
තබා හිස උරහිසේ හුරු සුවඳ සොයන්නද ඔබ දකින තුරු දැනෙන සිතේ ගිණි නිවන්නද නොකී ඒ කවිය මම කවදාක කියන්නද මහ ගොඩක් ඉතිරෙන්න ආදරේ එවන්නද? නෙත් කවුළු පුරා රැඳි තෙත රැඳෙන්නට නොදී හැමදාම මගහැරෙන කාළයත් දුක් විඳී දුර ගමන් මග මිසක විඩාවක් වනු නොදී ඔබ ළඟම නවතින්න මේ සසර මට මදී...
Dila ???? 1 year ago 243 1 2
කල්පයක් දිග මොහොතක හුදෙකලා වූ අහසක සියුම් මඳනළ කටහඬ ඇහෙන, නෑහෙන ගීයකි ඇසිපිය මතින් ඉල්පෙන පැහැයක් නොමැති හැඟුමක කාලය පවා ගල් වන නම් ගම් නොදත් බැල්මකි ඉතින් මේ දිගු තත්පර ඉහිළිය නොහෙන ගැඹුරකි දිව්‍යමය කැල්මක, මඟහල නොහෙන ඇල්මක ඇරඹුම, ගමන, නැවතුම පිළිබඳ කිසිත් නොසොයමි පිවිසෙමි.. යළිත් නික්මෙමි බරැති සුසුමක දැවී ඇවිළෙන පෙමක් අද්දර නවතිමි...
Anju 1 year ago 135 0 0
පිනිබිදු වැටෙන මේ යාමයේ කියන්න නුඹ මගේම වෙනවද ✨️
piyumi Wickramasingha 1 year ago 235 1 0
ජිවිතේ හරි අපූරුයි නිදහසේ ගතකරන විට..
Jayantha Kumarw 1 year ago 174 2 0
නුබ දුර ගියේ තනියම නොවේ නුබ ගියේ මගේ හිනාවත් අරන් අනේ හැකිනම් මොහොතකට ලගට ඇවිත් නැවත මගේ හිනාව මට දීල යන්න...
නදී ..✍???? 1 year ago 337 4 1
අසම්පූර්ණ කතා මත සීතල වැහි කෝඩයන් ඇස් කෙවිනි හාරමින් තෙත් කලත් දිනෙක, රිදුම් දෙන මතකයක ඔහේ ඈතට සැරිසරා තවත් පාරා කුමට හිතේ ඇතිවූ සන්තාප, "කෙසේ හෝ ඉවසිය යුතුමය." තුවාල වුනු සිත නොපාරන ආධ්‍යාත්මිකව හිමි සතුටක නිමාවකින් අවසන් වන තුරු නදී..✍️ 2022/09/26
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps