නදී ..✍???? 2 years ago 335 6 1
දිනෙක ලංවුනු දිනෙක වෙන්වුනු සුසුම් අතරින් අහඹුවක් ලෙස හදේ ගැඹුරැති තැනක ලියවුනු වින්ද නාදුනන නුබේ ප්‍රේමය, අහිමිවන බව දැනත් ලංවුනු හැඟුම් මිහිදන් කරන් හිත් තුල විඩබර හිත නිවා සැනසුව උරුමයක් නැති නුබේ ප්‍රේමය, අතින්වත් අත නොඅල්ලා ගෙන හිතින් අල්ලා ගත්ත ප්‍රේමෙක අලුත් පිටුවක ලිව්ව කවිකම් බොදවෙලා අද නොසිතු විලසක වසන් කරගෙන හිතේ දුක්ගිනි ලොවක් අභියස සිනහ සෙන්නම් කතා නොකලට එදා මෙන් අද හිතින් ඈතට නොයයි නම් නුඹ නදී..✍️
අහිංසකාවි මධු 2 years ago 225 2 0
මේ විසල් අහස යට නුඹ මා සමඟ සිටින බව දිවුරා කිව් මුත්... නුඹ නුඹටම නොදැනිම වෙනස් බව මා කියන්නම් දිවුරා මට මගේ දෑස නොතෙමෙන්නට ඉන්න බැ කඳුළු මා හට එරෙහි වෙලා .... මට මා අමතක විය මේ විසල් අහ යට අද මා හොඳටම තනිවෙලා ... නුඹේ එදා මා එනතුරු බලා සිටි මුත් අද නෑ නුඹ මා එන මග බලා කඳුල" නුඹයි මායි පමණයි අද නෑ කිසිවකු මෙදා .... නුඹ මා හට නැති වූවොත් නොයමි වෙනතක බලා ... හතර වියන් ඇත මා හට යන්නට මෙලොවින් සදා ...????????
Pasindu Udara 2 years ago 288 4 1
ආ වත්. ද වසක. ර වටලා. ය නවා....
අහිංසකාවි මධු 2 years ago 221 2 0
ලගට ලංව කියා ගන්න , දරා ගන්න බැරි ආදරයක් සිතට හොරාගෙන... සිහින් සිනාහවක නෙතු දුටු අරුත් ගෙනෙනා සෙනෙහසක් පෙනා නුබෙ නපුරකම් නොපෙනෙන ලෙසින් ඇත රත්තරං මට රැකවරණයක්.... මං මුරංඩුකම රංඩුවකට පෙරලන් හැංගුණු නුබෙ තුරුලේ මැරකම් රත්තරනේ මං සැනසෙන්නද නුබෙ ඔය දැතේ..❤️❤️
Mahesh Niroshan 2 years ago 347 3 4
look in to my eyes.you will see.whot you mean to me search your heart.search your soul and when you find me there.your'll search no more.don't tell me it's not worth tryin for.you can' t tell me it's not worth dyin for.you know it's true.everythihg i do,i do it for you.look in to your heart,you will find.there's nothing there to hide.take me as i am,take my life. i would give it all,i would sacrifice.don't tell me it's not worth fightin' for.i can't help it,there's nothing i want more you know it's true everything i do,i do it for you.there's no love like your love and no other could give more love there's nowhere unless you re there all the time.all the way,yeah you can't tell me it's nit worth tryin for.i can't help it there's nothing i want mare yeah ,i would fight for you.yeah id die for you.you know it's true.everything i do. i do it for you. @@@ niroshan @@@
____සිතු___ 2 years ago 232 2 2
ගොඩක් අයට ඉන්න නමුත් මට නැති රණ්ඩු වෙලා විනාඩියෙන් යාළුවෙන ලස්සනම චරිතයක් ....????✨ යාළුවෙක් ට වඩා සහෝදරයෙක් වුන උපදේශකයෙක් වුන අැතුවත් බැරි නැතුවත් බැරි ලස්සන ම බැදීමක් ....????️???? සමාජය මොන දේ කිව්වත්... බෙස්ටා කියන්නේ හොදම යාලුවා..????♥️???? Sithu.. ✍️
Sathmi Shehani 2 years ago 233 3 2
sudu manika
Sathmi Shehani 2 years ago 195 0 0
sathmi shehani
Dilumi Duhara 2 years ago 228 3 0
පාඩම් කරන්න පොත ගත්තට...???????? පොතේ පෙන්නන්නේ ද ඔබේ රුවයි...???????????? පොතේ අකුරුද සරදමට මෙන් මදෙස බලා සිනාසෙයි..???????????? නුඹ ගැන සිහිවෙන විට මන්ද පාඩම් කිරීමට නොසිතෙන්නේ මට...???????????? අනේ මගේ සිත යළි මට දෙන්න විභාගය අත ළගයි...???????????? ✍???? Diha
____සිතු___ 2 years ago 456 3 0
*අම්මා* දසමසක් කුස දරා.. මහ මෙරක් දුක දරා.. මා මෙලොවට එක දිනක... බිහි කල මගේ මව්නි❤️???? දරා සැම වේදනා.. මා මෙලොවට බිහි කළාට.. දණ නමා මා වදිමි.. මගේ අම්මේ..❤️???? දුක සතුට දෙක මැද.. එකටම සිටි මගේ මවුනේ... පතමි සැමදා නුඹේ සතුටම මම අම්මේ..♥️????
____සිතු___ 2 years ago 219 1 0
ආදරේ ..???????? විස්වාසය මත රැකෙන දෙයක්..???? සැනසිම මත රැදෙන දෙයක්....???? නිදහස මත රැදෙන දෙයක්...???? මොනදේ වුනත් අතරමං නොකර කෙනෙකුගෙන් ලැබිය යුතු දෙයක්... ඒත් ලැබෙන්නේ නැති දෙයක්...????????????
____සිතු___ 2 years ago 253 2 0
තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම්..???????? අනිවාර්යයෙන් ඔහු ඇයගේ✨♥️ මිතුරාද, තාත්තා ද, ආදරවන්තයාද, විය යුතු ය.. මොකද කෙල්ලෙක්ගේ හැමදේයක්ම කියන්න පුළුවන් ඇස් දෙක දැක්ක ගමන් තමන්ව තේරැම් ගන්න කෙනෙක්.. වෙන හැමදේම බය නැතුව කිව හැකි කෙනෙක්.. සැම ගැහැනියක්ම සොයන නිසාය...✨♥️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps