D Pahasara 1 year ago 177 1 0

Nisadas Image

මව් සෙනෙහෙ.❤️

දස මසක්
තමන්ගෙ කුස තුල තියන් ඉදල
එක් දිනක ලෝකයට බිහිකරල
ඇය බලාපොරොතු වෙන්නෙ
රටට වැඩ දායි හොද දරුවෙකුයි..❤️
අම්මත් එක්ක තියන
ඒ අපූරු බැදීම ජීවිතයටම වටිනව
ඒක රැකගන්න.....????????????

✍️ Didula

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps