Kavinda Malshan 4 years ago 151 1 1
මගේ පිත්ත ම මන් හැමොටම දෙනව
දිනේෂ් මල්ලී 4 years ago 139 5 3
ඇස් රතුවෙනකම් ? මම අඩලා තියෙනවා උඹ නිසා නෙවෙයි මැණික❤️ මගෙ ආදරේ නිසා මම උඹව ඉල්ලා අඩද්දි ? උඹ මට පිස්සු කිය්ලා හිනා උනා ඔව් මම පිස්සෙක් තමයී? උඹ යන බව දැන දැන උඹ මත්තෙම නැහෙන...?
දිනේෂ් මල්ලී 4 years ago 161 4 5
වැටෙන හැම හුස්මක් ගානෙම හෙලනා හැම කදුලක් ගානෙම? විදින හැම දුකකම වාගෙම පෙනෙන හැම හීනයක් වාගෙම ඉන්නෙ උබ විතරයි පන❤ දවසක් එඉ කවදාහරි උබ මගේම වෙන මම උබේම වෙන? උබ කොච්චර වැරදි කරත් උබ කොච්චර මට දුක් දුන්නත් උබෙ ඔය ඇස් දෙක ඇතුලෙ තාමත් මට පෙන්නෙ ඉස්සර හිටපු කෙල්ලමයි❣️ රට්ටු උබට කොහොම බැන්නත්❤ රට්ටු උබට කොහොම හිනා උනත්?? මුලු ලෝකෙම උබ තනි කරත් එදා වෙනකන් මන් උබ ගාව ඉන්නවා පන ❣️ වැඩයක් නොයා උබට ඇත්ත තෙරෙවි බන් එතකන් මන් ඉන්නම් ඉවසන්?
දිනේෂ් මල්ලී 4 years ago 165 7 6
මට කලින් දැනුනනම්♡ උඹ ආවේ මෙ හිත එක්ක සෙල්ලම් කරලා දාල යන්න කියලා? සත්තයි නෑ බන් කවදාවත්ම නෑ උබේ දිහා බලන්නෙවත් නැහැ? මන් පැරදුනෙ උඹේ ඔය රූපෙටවත් අහන්කාර සල්ලි වලටවත් නෙමෙයි ? උබම ඇවිත් උබම මවලා දිලා සීසීකඩ විසි කරපු අහින්සක මගේ හීන වලට උඹේ බොරූ ආදරේට වන්චාවක් කරේ නෑ මම..?....
දිනේෂ් මල්ලී 4 years ago 151 4 4
මට උබ හින්දා අනිත් සේරම එපා වෙන්නත් උබට අනිත් සේරම හින්දා මාව එපා වෙන්නත් හෙතුව මමම හොයනව බන් තවමත් උබට මන් ගැන හැගීමක් නැති වෙන්නත් මට උබ ගැන විතරක්ම හැගීමක් දැනෙන්නත් මේ මොකද්ද කියලත් මම තවම හොයනවා? මන් ගැන ආදරයක් නැති වෙන්න තරම් හෙතුව මොකද්ද කියල ? මම තවම හොයනවා?❤ අනිත් හැම එකාගෙම වචන අප්පිරිය වෙන තරමට මන් උබට ආදරේ❤ කරද්දි උබ වෙනුවෙන්ම මන් හැම දේම කරනකොට මන් හැරෙන්න අනිත් හැම එකාටම ලන් වෙන්න හෙතුව මන් තවම හොයනවා පන❤
Nipunika Madhumali 4 years ago 134 9 6
දිය දහරක් වගේ ඇවිත් මගෙ හදවත සිසිල කරන ආලෝකය ලෙස ඇවිදින් මගෙ ජීවිතේ එළිය කරන සුසුම් පොදක් අරන් ඇවිත් මට ජීවය ලබා දුන්න රතුවන් ලේ සුදු කිරි කර මට පෝෂණේ ලබා දුන්න ආදරේ ගැන සෙනෙහස ගැන මට කවි පද කියා දුන්න නුබෙ ඇස් දෙක වගේ හොදට මාව හදාවඩා ගත්ත අම්මේ ඔබෙ ගුණ ගයන්න බැහැ මට කවි හදා ගන්න නුබ වගෙ දේවතාවියක් මගෙ ලෝකෙට වෙන කොහින්ද.....??? ❤️ මධූ.......
✍️Nilushi Nisansala✍️ 4 years ago 169 7 9
පුංචි දුව අතින් ගෙන කුසෙහිත් පුතෙකු දරාගෙන දෙනෙත් කදුලින් තෙමාගෙන මඟට බැස්සේ හිත හදාගෙන මාපිය ඔවා පිළි නොගෙන හිතුවක්කාරකමට ගිය ගමන ලැබුනේ දුක් තෙරක් නොපෙනෙන උහුලන්න බෑ තව හිත හදාගෙන පහර දෙයි ගත සවිය අරගෙන වේදනාමයි වින්දේ හැම දින සිහිවුනා නුඹ මා වඩාගෙන සුරැකී හැට් රැ නිදි මරාගෙන ආවේ නොකියම දූත් අරගෙන ඉවසලා ඉවසලා බැරි තැන පුරුදු පාරට දෙපා එසවෙන වරද මගේමයි නුඹ වෙතට එන අප්පච්චී ! මම කොහේ යන්න ද? ඉන්නේ මට නුඹ විතරමයි අද ඒදා වගේ නුඹේ ළඟට එන්නද පුංචි දෝනිට සමා වෙනව ද ?
Nipunika Madhumali 4 years ago 115 6 7
හද තුල දැල් වෙන ප්රාර්ථනා ඉටුකර ගන්නට හීන මවා සිටියා කාලායක් බලා දුටුවා මා ඔබෙ මුහුණ එදා ආත්ම ගණනක් පෙරුම් පුරා සිටියේ දැක ගන්නටයි ඔයා.....❤️❤️❤️ මධූ....
දිනේෂ් මල්ලී 4 years ago 136 3 6
වැටුනහම නැකිටින්න දගලන මිනිසුන්ට වඩා,? අඩ අඩා වැලපෙන මිනිස්සු වැඩී.ඒ වගෙම වෙදනාව දරාගෙන ජිවිතය ජය ගන්න දගලන මිනිස්සු.හරි අඩුයි…? හැම වෙලාවෙම හුත්සහ කරපන් අඩ අඩා කල්පනා කරන්න නෙමෙයි වැටි වැටී නැකිටින්න✊
දිනේෂ් මල්ලී 4 years ago 152 4 4
ඉවසපන්? තව හොද දේවල් කරපන් අද උබව ප්රතික්ෂේප? කරන උන්ම දවසක ❤️ උබව අගය කරනවා "ඉහලින්ම"??
දිනේෂ් මල්ලී 4 years ago 164 4 4
වෙලාවකට හිතෙනවා? මනාපනම් මොනවද කියලා ආසම? කැමතිම වටිනම? දැනෙනම මනාපය❤️ ප්රතික්ෂේප උනාට පස්සෙ තවත් මොන මනාපද කියලා හිතෙනවා එකම දෙයක් හිතාගෙන හැමදාම හිතින් විදවනවා ඉතින් මන් කැමතිම මනාපය උඹ❤️ මට නැති උනානෙ? මැනික කියලා..
✍️Nilushi Nisansala✍️ 4 years ago 168 5 3
ලියනු කෙලෙස ද? පෙම් කවක් නෙත ගැටුනු මුත් ඔහු , පෑරි පෑරි රිදුම් දෙයි සිත සිහිව අඳුරු බිතුසිතු, ඔහුම සුනුව්සුනු කල බ්දුනු හදවතක් තුළ යළිදු ඉපදේවීදෝ කෙලෙසනම් කවි පද ?????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps