ශශී❤️? 4 years ago 248 4 6
නිසන්සල රාත්‍රියක නිහඩ වූ නිමේශයක අවදි වී මගේ සිත හඩයි අසරන විලස හඩන මගෙ හදවතට නුබ පමනි සතුට අද එන්න මා හද විලට අවසරයි නුබට අද ජීවිතේ ඇති තුරා හැර නොයමි කිසි විටෙක නැද්ද අවසර තවත් ලන් වෙන්න නුබ වෙතට...
amitha kumari 4 years ago 127 4 0
සුරගනවිය මගෙ සුරන්ගනවිය දස්යොම ඉගිකරන මනලිය මගෙ මනලිය හිත නිමුන නෙත ගහුන හද හදුව ලගෙ උන්න කුමරිය මගෙ කුමරිය දස් යොම කත කරනෙ වලව ගත වලුන සුව්ද දනිල පිපි පිපනෙ කුසුම නුබ මගෙ ප්‍රියවිය " අම් " ?
amitha kumari 4 years ago 151 0 0
මට දනුන ඔබම ලගහිදින තුර ඔබගෙ අදරෙ සුවය සොය මට දනුන කිමදො ඔබ නෙවහ මහ සොය " අමි "?
amitha kumari 4 years ago 157 0 0
සහගවිල නොපනන මන
Kaveesha Lakmali 4 years ago 122 5 4
නෙක දුක් දරා දුන් එළියෙන් හැඩ වෙද්දී.. සඳුගේ තනිය මැකුමට තරු හිනැහෙද්දී.. හිරුගේ අගය සැඟවෙයි තරු ළං වෙද්දී.. එලෙසයි පුතුට වැදු මවු අමතක වෙද්දී... ~~KaVee~~
amitha kumari 4 years ago 201 1 0
එක ඩවසක් මම් ඩුටුව ලස්සන හිනයක් අ හිනය ඔබ උන්න ලස්සන කුමරයක් තව ඩවසක් මන් ඩෙක්ක ලස්සන හිනවක් අ හිනව නුබ උන්න හරියට විනවක් ??????
amitha kumari 4 years ago 238 3 0
ahasata kiyanna mata dukai kiya polawata kiyanna a duka oyai kiya pawanata kiyanna hawanata enna kiya
amitha kumari 4 years ago 204 0 0
සිනිඩු වස්සට මුල්ලා උනුම නතට ඩනුනෙ වහසක් නමුඩු මෙහට ඔබව සිහිවි ගියඩො අතවිමන තනිවල අය ඔබහ සිනසන්නට.හකිවඩ මහට
amitha kumari 4 years ago 395 0 0
සුසුමන් සුසුමට පෙම්බඩින
ශශී❤️? 4 years ago 265 7 9
දිය පොදයි නුබ වියරු කතරට සිසිල ගෙන ආලූ මහ සයුර නුබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ තුරු වියන් නුබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ මියුරු කව නුබ හඩන මගෙ සිත නිතින් සනසාලූ පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ අසමසම නුබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ ශශි
ශශී❤️? 4 years ago 182 3 2
දිය පොදයි ඔබ වියරු කතරට සිසිල ගෙන ආලූ තුරු වියන් ඔබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ මහ සයුර ඔබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ මියුරු කව ඔබ හඩන මගෙ සිත නිතින් සනසාලූ පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ අසමසම ඔබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ ශශී
ශශී❤️? 4 years ago 145 6 4
වැසි වසින සීතලට ගුලිවෙන්න නුබ ලගම දෙතොල් පෙති නුබෙ මුවේ දවටන්න ඉඩ දෙන්න සිහිනෙකට නෙතු පියන් වසාගෙන සැනසෙන්න මේ සීත කලුවරේ හැගුමන්ට ඉඩ දෙන්න සීතලෙන් හිරි වැටුනු මගෙ කොපුල් සනසන්න උනුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න සැමදාම අපේ සිත් ප්‍රේමයෙන් පිනවන්න අන්ධකාරය මැදින් මද පවන වී එන්න ශශී
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps