චතුරංගි හර්ශිකා 3 years ago 125 4 4

Nisadas Image

මැරෙනව ද? දුවනව ද? දුවන්නෙ කොහෙට ද?

__________________________________________

-"දුවපල්ලා..."???


***

-" මොකක්?"

-"දුවපල්ලා..."??

- "කොහෙටද?"

-"ඔලුව හැරුණු අතක."

- "යන්න තැනක් නැති උන් කොහේ යන්නද...? මම නවතිනවා...මැරිලා ගියාවෙ."

- "උඹට පිස්සුද?"

-"අසරණකමත් වෙලාවකට පිස්සුවක් බං"

-"අනේ මන්ද බං දුවපල්ලා"

-"බෑ...මං මැරෙන්න බය නෑ."

***

-"වරෙන්..."

-"බෑ...උඹ යනවද?"

-"ඔව්"

-"ඇයි?"

-"මං මැරෙන්න බයයි බං"

- "හ්ම්..."

- "මෙහෙම වෙන්නේ ඇයි බං?"

- "හ්ම්..."

- "කියපං...?"

- " හ්ම්..."

- " මම දුවනවා..."?

- " හ්ම්..."

***

මම,
චතූ
2020 නොවැම්බර් මස 02 වැනි දා
ප.ව. 04.13

Comments (4)

Geethanjalee ? 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago ?

ශශී❤️? 3 years ago ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps