අනූ ගමගේ 3 years ago 86 4 5

Nisadas Image

?

මතකද...?
සත් වසරකට පෙර,
අද වගේ දවසක.. ,
මුහුණු පොතෙන් මා නුඹට,
සුබ පැතුම් ගෙන ආවා,
සුබ උපන්දිනයක් කියා..
සිතුණි ද...? 
සදාකාලික ප්‍රේමයක් ❤️
එසේ ඇරඹෙයි කියා..

Comments (5)

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සන කතාවක් ?

Geethanjalee ? 3 years ago ?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි හැමදාම හිනාවෙල සතුටින් ඉන්න..?❤

Deesha(දීෂා)❤️ 3 years ago ❤️?

අනූ ගමගේ 3 years ago Thanks all?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps