චතුරංගි හර්ශිකා 3 years ago 152 5 7

Nisadas Image

කුරුටු ගෑවෙමි එදා අද පුරාවට

කම්මැලි කමට
මොනාහරි කුරුටු ගාන්න
හිතුනම ඇවිත් යන
සොඳුරු නවාතැන...

එන යන බොහෝ උන්
වැඩිය නොඑන
නිසංසල හුදෙකලා
කවි ඉසව්ව...

ආදරණීය ජීවිතේ
සරලවම කවි කරපු
හිත නිවන
කැටපත් පවුර...

නිසදැස් පිටුව
ඔය නුඹට
හරි ආදරෙයි
හැමදාම මම...

මම,
චතූ

Comments (7)

Rasika Maduwanthi 3 years ago නිසදැස් පිටුවේ වැඩි ඉඩක් වෙන් උනේ චතූ නමින්

Geethanjalee ? 3 years ago ?

චතුරංගි හර්ශිකා 3 years ago ?❤thanks

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps