චතුරංගි හර්ශිකා 3 years ago 100 5 8

Nisadas Image

ප්‍රේමය

හැමදාම මතක අවුලා
මම මටත් හොරෙන් හැඩුවා
ඒ මතක හිතම සගවා
මද පවන ඔහේ හැමුවා...

ගිය මගක පවා පෙරදා
දුටු නොදුටු කුසුම් පිපුණා
හැම ගහක් මලක් ගානේ
අපෙ මතක සිනහ තිබුණා...

මග නොහැර අවරගිර සදුට හොරෙන්
එක වලාකුළක් හැඩුවා
නුඹ හොයන අකීකරු හිත් මල වාගෙම
බිනර වැස්ස වැටුණා...

මට අහිමි හීනයක
කදුළු හොයනකොට සිතුවිලි පවුරු අරා
ඔය මටත් හොරෙන් ඒ දුක ගැන දැනහුන්
මහවැලියත් හැඩුවා...

මම,
චතූ

Comments (8)

Geethanjalee ? 3 years ago ?

චතුරංගි හර්ශිකා 3 years ago ?❤✍

ශශී❤️? 3 years ago ලස්සනයි ❤ ඔයා කොහෙද චතූ

චතුරංගි හර්ශිකා 3 years ago Thanks shashii.? මම කොස්ගම.(බස්නාහිර පළාතේ)

ශශී❤️? 3 years ago ම්ම්ම් එහෙමද ?

චතුරංගි හර්ශිකා 3 years ago Ow shashii?

Deesha(දීෂා)❤️ 3 years ago ?? ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps