චතුරංගි හර්ශිකා 3 years ago 147 4 5

Nisadas Image

සනාතන දහම

වැහිබර අහස සද තරු සැගවූවද
රාත්‍රියට ගනදුර මකන
ඒ ආලෝක වස්තු සදාකාලිකව
සගවා තැබිය නොහැක...

සනාතන දහමක පණිවුඩය තුළ
කාලයත් සමඟ
බාහිරින් බොහෝ දේ
වෙනස් වේවි...

නමුත් එදා අද පුරාවට
හදවත් හි රැදි
තාරුණ්‍යය මකන්නට
කාට නම් හැකි වේද...?

මම,
චතූ

Comments (5)

Geethanjalee ? 3 years ago ?

ශශී❤️? 3 years ago ම්ම්ම් ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps