චතුරංගි හර්ශිකා 3 years ago 121 4 4

Nisadas Image

සිනහව සහ කදුළු

සිනාසෙන්න,
හඩන්න බැරි නිසා නොව...
කදුලටත් වටිනාකමක්
අවැසි නිසා...

හඩා වැටෙන්න,
සිනාසෙන්න බැරි නිසා නොව...
සිනාවටත් වටිනාකමක්
අවැසි නිසා...

නමුදු,
සිනාවට කදුලට
උකස් කළ ජීවිතය
සින්නක්කර නොදෙන්න...

මම,
චතූ

Comments (4)

Geethanjalee ? 3 years ago Lssanai ?

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps