චතුරංගි හර්ශිකා 3 years ago 176 4 5

Nisadas Image

______________දැන්වීමයි_______________

නේන බව දැනගත්තෙ
නෑවිත් ගොඩක් කල් ගතවුණු නිසා...?

හංගගෙන ඇස් අස්සේ කදුළු
ලෝකෙටම පේන්න මම හිනාවුණා...?

මතක පිරුවට ගිනිබත් කළත්
එකතු කරපු මතක මහ ගොඩක් තිබුණා...?

නෑවිත්ම ගොඩක් කාලයක් ගියාම
මමත් ටික ටික තනිකමට හුරු වුණා...?

හදිසියෙන්ම ඔබ ආයෙමත් ආවත්
මියැදුන හිතට පණ දෙන්න උඹට බෑ...?

ඒ නිසා ගිය තැනක නැවතිලා හිටපන්?
රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නෑ...?

මම,
චතූ?✌

Comments (5)

ශශී❤️? 3 years ago ගියපු අය ආයේ ජීවිතේට ලන් කරගන්නම එපා ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago ම්...ඒකනෙ... Thanks shashi

Geethanjalee ? 3 years ago යන අය ඕනෙම නෑ??

චතුරංගි හර්ශිකා 3 years ago Mm...?

Deesha(දීෂා)❤️ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps