අනූ ගමගේ 3 years ago 103 3 4

Nisadas Image

         ?

දැත් බැඳගෙන                      එදා
ඔහේ කුටු කුටු                   ගගා
තුරුල් වී ලන්                    වෙලා
නොදැනීම ගොම්මන        උනා

සුන්දර මතක           ගොන්නක්
කිතිකාවයි මුළු          හදවතක්
දැක ගන්න මුව         පොඩ්ඩක්
අයදිමි මා යළිත්            වරමක්

සෙනෙහෙ බර නුඹේ      නමට
නැගුණු උණුසුම්         හැඟුමට
බැහැ තවත්            ඉවසන්නට
එන්න යලි              හමුවන්නට

Comments (4)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤

අනූ ගමගේ 3 years ago Thanks.. ?

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps