චතුරංගි හර්ශිකා 3 years ago 172 3 4

Nisadas Image

ඇත්තටම ආදරේ කරපු උන්

නොඑන්නම ගියාමත්
එනකල් මග බලපු උන්...

මතක මැකුනත්
පාට තවරපු උන්...

කවිකාර හීන
රහසින් කදුළු කරපු උන්...

දාහක් ප්‍රශ්න මැද
හොයලා බලපු උන්...

සදහටම ඈත් වුණත්
අමතක නොකරපු උන්...

මතක පිටු අතරේ
ආදරේ කවි කරපු උන්...

ඒ තමයි ලෝකෙ
ඇත්තටම ආදරේ කරපු උන්...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 27 වැනි දා

Comments (4)

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?✍

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago ❤✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps