චතුරංගි හර්ශිකා 3 years ago 164 4 5

Nisadas Image

සිතුවම

බලාපොරොත්තු පොදි ගහගෙන
මේ ගමන යනකොට
අතරමග තනි වුනා
අපේ සිතුවමේ පැන්සල් ඉරක් උඩ...

පැන්සල කඩලා
විසිකරාම ඈතට
කොහොම අදින්නද
අපේ සිතුවම ඉතින් මම...

කාලෙකට පස්සේ
හුදෙකලා හවසක
ඔය අපේ සිතුවමේ
ලස්සනම කොටසක...

මම ගිලී ඉන්නකොට
නොදැනීම හිත යට
උපන් අන්තිම කදුලත්
වෙන් වුණේ උඹ නමට...

මම,
චතූ

Comments (5)

Rasika Maduwanthi 3 years ago ?

ශශී❤️? 3 years ago ?❤?❤

චතුරංගි හර්ශිකා 3 years ago ?❤

Deesha(දීෂා)❤️ 3 years ago Oho ?

චතුරංගි හර්ශිකා 3 years ago Mmm❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps