චතුරංගි හර්ශිකා 3 years ago 96 3 4

Nisadas Image

දවසක්

මම ආදරෙයි කිව්වා
තරම් මහ අහසක්...

උඹ ආදරෙයි කිව්වා
තරම් මහ පොළොවක්...

පෘථිවියෙන් වැඩි හරිය
වතුරනෙ කොහොමත්...

පොළොව තියෙන්නේ
පොඩිම පොඩි කොටසක්...

උඹ කියලා තියෙන්නේ
බොරු නෙවෙයි ඇත්තක්...

මමත් ගියේ
ආදරේ හොයාගෙන බොරු ගමනක්...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 27 වැනි දා

Comments (4)

ශශී❤️? 3 years ago ඒක ඇත්ත..ලස්සනයි චතූ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤

Deesha(දීෂා)❤️ 3 years ago Ah ??❤️

චතුරංගි හර්ශිකා 3 years ago Hmm





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps