චතුරංගි හර්ශිකා 3 years ago 158 3 4

Nisadas Image

නුඹ

හැමදේම හරියන
'දවසකටත්...'
ජීවිතේ දිනන
'මොහොතකටත්...'
බලාපොරොත්තු ඉකි ගහන
'හවසකටත්...'

ජීවිතේ ලස්සනම කතාව නුඹ

මතක කළඹනවා අද පවා 'මොහොතකටත්...'

- චතූ✍

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️

චතුරංගි හර්ශිකා 3 years ago

ශශී❤️? 3 years ago ❤❤❤

චතුරංගි හර්ශිකා 3 years ago ?❤?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps