චතුරංගි හර්ශිකා 3 years ago 134 3 4

Nisadas Image

❤️

_________ආදරයයි සොඳුරු හිතයි__________

කුරුල්ලන්ට කවි කියන්න
හිරුට සදුට ගී ලියන්න
හිතේ කොණක නිදන් කරපු
ආදරයයි සොඳුරු හිතයි...?

මලක මෙලෙක සුව විඳින්න
ඒ සුවඳට තුරුලු වෙන්න
ලොවටම රස කවි කියන්න
තිබුණු එකම ආදරයයි සොඳුරු හිතයි...❤

මටත් හොරෙන් නුඹ ගෙනගිය
යළි කිසිදින ගෙනත් නොදුන්
මට තිබු එක වස්තුව ඒ
ආදරයයි සොඳුරු හිතයි...??

මට මා අහිමිව ගිය දා
නෙතග කෙලවරේ කදුලක්
නතර වෙලා සෙව්වේ ඒ
ආදරයයි සොඳුරු හිතයි...?

මම,
චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව.11.38

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ??? ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago ❤️❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps