චතුරංගි හර්ශිකා 3 years ago 156 3 4

Nisadas Image

සිතුවිල්ලක්

??...මලක සිතුවිලි...??

අවසග නැති හීන
මොනවට කවි කරනවද
ජීවිතේ නැවතුම්වල
මොනවට බලා ඉන්නවද...?

මම තනි මලක්
මේ ඉත්තෙ එකම මල මම
දෙබරෙක් ළග
මොනවට හිස නමනවද...?

සමනලයන්ට පවා
අහංකාරකම් පෙන්නන්න
මලකට කොහෙද තහනම්
තනි අත්තක පිපුණාම...??

දිනෙක පරවෙන බව ඇත්ත
ඒත් මලටත් කතාවක් ඇත
ඒ නිසා මම මනාපයි
පුදසුනක මැලවී මියෙන්නට...?

මම,
චතූ ?❤

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
පෙ.ව.11.00


Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago Oho ලස්සනයි අක්කි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps