චතුරංගි හර්ශිකා 3 years ago 131 2 2

Nisadas Image

පරෙවි ආදරේ

ඒ වසන්තය හරි කෝඩුකාරයි
පරෙවි හදවත නම් කවිකාරයි
නෙතග කැල්ම හැබෑවටම අහංකාරයි
ඇත්තටම ඒ හිනාව හිතුවක්කාරයි...

දෑත ගෙන ගිය මග අලංකාරයි
පාළු දුම්රිය පොළ තාම අන්ධකාරයි
ගෙවෙන සීතල මැදියම හීන පාරයි
පරෙවි ආදරේ නුඹ නම් සෙල්ලක්කාරයි...

මම,
චතූ
_________________________________?______

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ඒක ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps