චතුරංගි හර්ශිකා 3 years ago 158 2 2

Nisadas Image

කවියක්

පැතුම් මල් මිටියක්
සිතුම් පියවිලි ගොන්නක්
මේ හැන්දෑව
කවිකාර හෝරාවක්

ගගන නොකියන කවියක්
හැගුම් අතරේ මැවුනත්
පුදන්නට පුදසුන මත
වෙන්න ආසයි කුසුමක්

වලාකුළු කවි කිව්වත්
පුර පෝය හඳ නිවුනත්
දන්නවද එක කවියක්
හිතම නිවනවා තාමත්

මම,
චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි ✍️❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ? ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps