Rasika Maduwanthi 3 years ago 150 2 2

Nisadas Image

කොරෝනා

කොරෝනා .....

යන්න හිතෙන්නෙම නැද්ද ඔයාට
අපිව දාලා

තවත් ඇයි දුක් දෙන්නේ
මිනිසුන්ට

2020 අවුරුද්ද ඔයා ඔයාටම
බාර කරගත්ත ද

දැන්වත් යන්න
ආයේ නොඑන්නම ...............

මදූ ✍
2020.10.21
7.24 ප.ව

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ඇත්තමයි ?

චතූ 3 years ago ඒකනෙ...?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps