චතුරංගි හර්ශිකා 3 years ago 150 3 4

Nisadas Image

හුළඟ මට කිව්වා

ගිම්හාන හුළඟ කිව්වා
ආදරේ හරි අහිංසකයිලු...

මහ පොළොව වුණත්
ආදරේට ළෙංගතුයිලු...

පොළොව පිච්චුණත්
දූවිල්ලටත් ආදරෙයිලු...

යනෙන මග දිගට
නෙක ගැහැට හමුවෙයිලු...

හුළඟ හැමදේම
සම සිතින් දරා ගන්නවලු...

හුළඟ මට කිව්වා
මටත් හුළඟ වගේ වෙන්නලු...

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago Oho ?? ඒකත් නරකම නැහැ. මට කිව්වෙ නැහැනෙ එහෙම වෙන්න කියලා මේ සුළඟ ? තරහයි???

චතුරංගි හර්ශිකා 3 years ago ආ...??ඔයාටත් කියන්න කිව්වා?

ශශී❤️? 3 years ago ලස්සනයි අනේ

චතුරංගි හර්ශිකා 3 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps