චතුරංගි හර්ශිකා 3 years ago 142 3 11

Nisadas Image

මතක

කදුළු හරි අකීකරුයි
නුඹ දන්නෙ නෑ ඒක...

මම තාම මතක මැද
අතීතය මවනකොට...

ජීවිතේ ගීතයේ
තනුව අවතැන්ව ඇත...

සංසාරයේ දිනෙක
අපි යළිත් හමුවෙයිද...?

මම,
චතූ

2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
12.20am

Comments (11)

Deesha(දීෂා)❤️ 3 years ago ජීවිතේ මතකයන් කඳුලින්ම සේදූ අතීතාවර්ජනා කවිවලින් ගොතපූ....

Deesha(දීෂා)❤️ 3 years ago අදටත් වැයේ ඔය දිවිගීතයේ තනූ නුඹ දෙදෙන හමුවනා දිනක් එයි නුදුරූ... ?❤️❤️❤️❤️❤️❤️❤️?

චතුරංගි හර්ශිකා 3 years ago ආයෙ හමු නොවෙන්නම අපි අපෙන් වෙන් වුණා...

චතුරංගි හර්ශිකා 3 years ago ඒ අපේ කතාවම මම මෙහෙම කවි කළා...

චතුරංගි හර්ශිකා 3 years ago ලස්සනයි දීශා ❤?✍

Deesha(දීෂා)❤️ 3 years ago හමුනොවන හිමිනොවන හීන හද තුරුළුකර නොහඬාම සිනාසෙන කවිකාරියේ අරුම....

Deesha(දීෂා)❤️ 3 years ago දහස් අදහස් එකට කැටි කෙරූ නුඹෙ කවිම ගෙනදේවි නුඹට දිරි ජීවිතේ ජයගන්න.....

චතුරංගි හර්ශිකා 3 years ago ෂා... ලස්සනයි ???

Deesha(දීෂා)❤️ 3 years ago ? Oho thanks ❤️

ශශී❤️? 3 years ago ❤️❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago ❤?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps