චතුරංගි හර්ශිකා 3 years ago 134 3 4

Nisadas Image

කදුළු

හැන්දෑවේ කරුවලට
සඳ කතා කියනකොට...

වසන්තේ පුරාවට
පෙම් කරන්නම් සඳට...

රෑ අහස ගයන ගී
කදෝපැණියන්ටම ද...

තාරුකා ආදරේ
කලේ නැතිවද සඳට...

මාරුතය අරන් එන
අකීකරු මල් සුවඳ...

මොහොතකට දෑස් මත
කදුළු මැව්වේ කිමද...

අහස විනිවිද ඉතින්
හැකියි නම් පියඹන්න...

මතක හිත එක්ක මම
පියාඹමි අතීතෙට...

මම,
චතූ

2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
12.10am

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago Nice ❤️✍️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක් ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps