චතුරංගි හර්ශිකා 3 years ago 98 3 4

Nisadas Image

කවිය

- ජීවිතේ -

හිත රිදෙන
නෙත් තෙමෙන
මතක හිර කරපු
අතීතයක...

කදුළු විනිවිද
ජීවිතේ හොයාගෙන
මමත් යනවා
මේ පාර දිගට...

මගෙ කතාවේ
මම කියපු
නොකියපු තැන්
තව එමට...

කාලයේ ගගත්
අතීතයේ ඉදලා
වර්තමානයට ගැලුවා
හරි ඉක්මනට...

බලා ඉන්නම්
ජීවිතේ තව දුරයි
දවසක මමත් යයි
පොළොව යට නිවහනට...

මම
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago යථාර්ථය ✍️? ලස්සනයි පදවැල්

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ? ?

ශශී❤️? 3 years ago ???

චතුරංගි හර්ශිකා 3 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps