චතුරංගි හර්ශිකා 3 years ago 155 3 4

Nisadas Image

මතක

?මතක පුරාවත
නැවත නැවත කියවන්න
තවම මනාපයි
අතීතයේ ජීවත් වෙන්න...

අතහැර දමා ආ මග
සොඳුරු සිතුවම් නැවත
කැන්වසයක් මත
පින්තාරු කරමි යළිදු මම...

මම,
චතූ ✍

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
12.15am

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps