චතුරංගි හර්ශිකා 3 years ago 115 5 6

Nisadas Image

මම සහ කවි

සොඳුරු පිටු පුරාවට
හැමදාම නවතින්න
අවසරයි කවි පොතේ
මගේ කවි අලවන්න...?

ලස්සනම කවිකාර
පන්හිඳට ළං වෙන්න
මගෙ එකම සතුට දැන්
කවිය පමණයි ඔන්න...✍
__________________________________________

මම මගේ සිතුවිලි ඔහේ කුරුටු ගෑවා.
මේ කවි පොතේ.?

ටිකෙන් ටික...?

අත්හැරෙන දේවල් අල්ලගෙන නොඉඳ ජීවිතේ දිහා බලන්න මම ම ඉගෙන ගත්තා. ??

මම මට හිතෙන හැමදේම මෙහෙම කුරුටු ගානවා. අදටත් හෙටටත් මට පුළුවන් තාක් කාලයක්...

බැඳීම් වලට වඩා හරි ආදරණීයයි...
මේ අකුරු, කවි, වචන, නිසදැස්...

හැමදේම...✍?

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ගොඩක්ම

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

ශශී❤️? 3 years ago හ්ම්ම් ඔව් කවියක් කියන්නේ හරියට හිත නිවන බාවනාවක් වගේ ලස්සනයි චතූ❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ශශී ?✍

Rasika Maduwanthi 3 years ago ?

චතුරංගි හර්ශිකා 3 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps