චතුරංගි හර්ශිකා 3 years ago 98 3 4

Nisadas Image

සිතුවිලි

⛈ සිතුවිල්ලක් කවි කළෙමි මොහොතකට හිත ගාව...✍

___________________☔_____________________

කවිකාර හීනයක ඔය දෑතෙ
පැටලෙන්න...
වසන්තය ළඟ ඉදන් මුතු සිනා
දැකගන්න...
ආදරේ කතාවේ මගෙ පිටුව
පුරවන්න...
ජීවිතේ හැම පැයම මං ගාව
නවතින්න...

හිතවත් හිනා වැස්ස නුඹ තාම
නින්දේද...
ලස්සනම ජීවිතේ මල් කැකුළු
මියැදුනි ද...
හීනයක් වෙලා මගෙ නෙතු දෑල
සිපගන්න...
ගිම්හානයක ඇවිත් සොඳුරු කවියක් වෙන්න...

මම,
චතූ✍
_________________________________⛈⛈_____

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you deesha ❤

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks shashi





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps