චතුරංගි හර්ශිකා 3 years ago 98 3 3

Nisadas Image

සිතුවිල්ල

2020 -10 -14
12. 01am
__________________________________?______

කදෝපැණි එළියකට විදුලි බුබුලක්
කුමට...
සොබාදම දුන් අරුම එළිය සොඳුරුයි
තවම...
අළුපාට ආකහේ තරු වගේ
හැමදාම...
දිලිසෙන්න නුඹෙ එළිය ඇති වේවි
හොඳටෝම...

දියුණුව සොයා යන මාවතේ
අපි තාම...
එන අලුත් හැමදේම වැළඳ ගත
යුතු වේද...?
සොබාදහමට ඉතින් පිටුපාන කොට
ඔහොම...
මේ සොඳුරු ලෝකයට අනාගතයක් කොහෙද...?

- චතූ

_______________________________??______

Comments (3)

ශශී❤️? 3 years ago ඒක ඇත්ත

Deesha(දීෂා)❤️ 3 years ago අර්ථවත් ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps