චතුරංගි හර්ශිකා 3 years ago 119 3 3

Nisadas Image

සිතුවිලි

2020 ඔක්තොම්බර් මස 14 වැනි දා
බදාදා

__________________??????__

හිත ගාව ඉඩ හොයන අකීකරු
සිතුවිල්ල...
නුඹ තාම ගිම්හානයට ගීත
ගයනවද...
මල් යාය පර වුණත් එක වැස්සකින්
දිනෙක...
මුලු පතන බිම පුරා පිපෙයි මල්
නෙක පාට...??

දූවිල්ල සිපගත්ත මේ සුළඟ ළඟ
ඉන්න...
වැව් ඉවුරු කොණක එක පුංචි පැලයක් වෙන්න...
ඉඩ දෙන්න වසන්තය හොයාගෙන
පියඹන්න...
සමනල් තටු දෙකක් මට ගෙනැල්ලා
දෙන්න...??

මම
චතූ

____?????____________________

Comments (3)

ශශී❤️? 3 years ago ලස්සනයි ගොඩක් ?

Deesha(දීෂා)❤️ 3 years ago Woooow?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps