චතුරංගි හර්ශිකා 3 years ago 118 3 3

Nisadas Image

නොලියා සිටිය යුතු කවියක්

__________________________________________

චතු මධුර පුද පඩුරු දෙවියන්ට
උකස් කර...
ඈ සොයා ඇවිද නුඹ කොහේ ඇය
සොයන්නද...
කවි ගගන හැර දමා සඳට බැහැ
බැසයන්න...
ඇයට අවසර නැතිද යළි කවිය
ළග ඉන්න...? ?

මම
චතූ

Comments (3)

ශශී❤️? 3 years ago ? ??

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps