චතුරංගි හර්ශිකා 3 years ago 95 2 3

Nisadas Image

සොයා එන්නම්

______?_______________________?_______


අමාවක දවසකට,
කුමට මල් ලියකම්...

හිතින් වැලපෙමි,
බලා තරු කැටයම්...

ගගන විනිවිද,
සොයා එනු හැකිනම්...

සත්තමයි සඳ,
නුඹ සොයා එන්නම්...

මම,
- චතූ

_____?__________________________?______

Comments (3)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps