චතුරංගි හර්ශිකා 3 years ago 115 3 3

Nisadas Image

දින පොතෙන්

අද,
ඔක්තොම්බර් මස 12 වැනි දා සදුදා
_____________________________________?️___

අහස පුරවගත්ත මන්දාරම
හැම කදු වැටියකම හීන මවනවා...

එකම එක මලක්
හිත අද්දර නෙතගින් හිනාවෙනවා...

වසන්තය ඉවර වුණත්
කුරුල්ලෝ තවමත් කවි කියනවා...

සරත් අහසට මම හරි ආදරෙයි
සඳ ඒක හොඳටම දන්නවා...

මම
- චතූ

____________________?____________________

Comments (3)

ශශී❤️? 3 years ago ලස්සනයි චතූ?

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps