චතුරංගි හර්ශිකා 3 years ago 128 2 2

Nisadas Image

ඇත්තමයි

කවියක්ව සැතපෙන්න හැකියි නම්
දෙනෙත් මත
අහසක් වෙලා ඉතින් බලා ඉන්නම්
තනිව
දහසක් දෙනෙත් අතර මගෙ දෑස්
තුළ නිදන
අවසඟ නැති අරුම සිතුවිල්ල
නුඹ නොවෙද...

පුර පෝය හඳ ගාව නැවතිලා
හැමදාම
අරලියා මලක් වී සිනාසෙන්නේ
කොහොම
මගෙ සිතුවමේ එතුන නාදුනන
ඇස් දෙකට
මම පෙම් කලේ නෑ ඇත්තමයි
ඔය හිතට...

මම
චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Oho Nice ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps