චතුරංගි හර්ශිකා 3 years ago 134 2 2

Nisadas Image

❤ ලස්සන ආදරයක්❤

ආදරණීය ජීවිතේ කවියක්
ඉන්නට තිබුණා නම් නුඹ ළග වරුවක්
ලස්සනම පදයක මමත් එක අකුරක්
ලියන්නම් ඉතින් අපි ගැන පුරාණයක්...

වැස්සට තෙමෙන මල් කැකුළු ගොමුවක්
වැරදිලා වගේ මගෙ දිහා බැලුවත්
සසරේ පුරුද්දට වෙන්නැති එක කදුලක්
මගේ ඇස් බර කලා හොරෙන් හිතටත්...

හන්තාන පවා ඉගි කරනවා තවමත්
ඒ පිනි අතර අපි ලිව්ව කතාවත්
හරි ලස්සනට කුරුල්ලෙක් ඊයෙත්
පිණි බින්දුවකට කිව්වලු දෙවතාවක්...

මම
චතූ
?❤

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Woow It's very nice ?

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps