චතුරංගි හර්ශිකා 3 years ago 106 4 5

Nisadas Image

නුඹට

ගිම්හානේ මියගිය පසු
එපා යලිත් ඇවිත් යන්න
වසන්තයේ එක දවසක
ඕනෑ නැහැ නුඹ දකින්න...

නුබම මැරූ අපෙ ප්‍රේමය
එපා නැවත ගොඩ දමන්න
වැළලූ තැන මතක් වෙන්න
සිහිවටනත් එපා ඔන්න...

- චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ???

ශශී❤️? 3 years ago කවිකාරි?

චතුරංගි හර්ශිකා 3 years ago Mm...??

Shanika Madushani 3 years ago ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps