චතුරංගි හර්ශිකා 4 years ago 131 4 5

Nisadas Image

මගෙ ආදරේ

ප්‍රේමය සොයා ගිය හැම මොහොතකම වගේ...
ජීවිත පොතේ මට හිමි නැති
පිටුව කොණේ...
හිතවත් සිතුවිල්ල නවතා
හැන්දෑවේ...
මගෙ කළුවර ජීවිතයට යමි
ආයේ...

සීතල පින්න කවි කියනා
ගිම්හානේ...
නුඹ ළග විතරමයි ජීවිතයක්
තිබුණේ...
අහිමි නමුත් වස්සානය
හැන්දෑවේ...
මතකය එක්ක නැවතෙමි මේ
මල් පාරේ...

- චතූ

Comments (5)

✍️Nilushi Nisansala✍️ 4 years ago ඔයානම් නිසදැස් ලියන්නම ඉපදුන කෙනෙක් ,හරිම ලස්සනයි .❤️

චතුරංගි හර්ශිකා 4 years ago ස්තූතියි ඔයාට?✍

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ගොඩක්ම

සත්සරණි 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps