චතුරංගි හර්ශිකා 4 years ago 136 5 3

Nisadas Image

මගේ කවියක් නොව මිහිරි ගීතයකින් උපුටා ගත් කොටසකි මේ.

දෙදරා ගිය ආදරයේ බැමි
පවුරු...

රෝස මලක සගවාගෙන යති
බඹරු...

හඩන්න මට ඉඩ දුන්නට නෙත්
කවුළු...

කදුළු බින්දු ඇයි මට විතරක්
නපුරු...

( ලස්සන වචන ටිකක් නිසා හැමෝටම බලන්න ලියා තැබුවෙමි)

Comments (3)

සත්සරණි 4 years ago ❤❤

✍️Nilushi Nisansala✍️ 4 years ago ❤️❤️❤️

Deesha(දීෂා)❤️ 4 years ago ? ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps