චතුරංගි හර්ශිකා 4 years ago 131 5 5

Nisadas Image

කවිය

පත් ඉරුව
පන්හිඳට
ආදරෙන් ළං කරන්

කුළුඳුලේ මගෙ කවිය
ලියන්නට
සැරසුණත්

එකිනෙකට නොපෑහෙන
මුරණ්ඩු ම පද දෙපළ
කොලය මත ඔච්චමට
සිනාසුණි

කවිය
නුඹත් හරියට

දෙතොල හසරැල්
පතද්දී...

නෙතු දෑල තෙමා
හැර යන්න හේතුවක්
නොකියාම ගිය

මගේ බිදුණු
නොපෑහෙන
ආදරේ වගේමයි...

Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago ???

✍️Nilushi Nisansala✍️ 4 years ago Wow ❤️❤️❤️❤️❤️❤️

චතුරංගි හර්ශිකා 4 years ago Thanks

සත්සරණි 4 years ago Nice

චතුරංගි හර්ශිකා 4 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps