චතුරංගි හර්ශිකා 4 years ago 144 3 3

Nisadas Image

මගේ ප්‍රේමය

ගොඩක් දුර නෑවිත්
නතර වෙන්නම් මමත්
මතක අහසෙන් මැකූ
මම තවත් එක සදක්...

ඔය හිතෙන් තව දුරක්
ඈත් කෙරුවට මමත්
ළං වුණා තව තවත්
හදවතින් යළි යළිත්...

- චතූ

Comments (3)

සත්සරණි 4 years ago ?

Deesha(දීෂා)❤️ 4 years ago ? ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps