චතුරංගි හර්ශිකා 4 years ago 150 3 3

Nisadas Image

ආයෙමත් ලියන්න...

පණිවිඩයක් තියන්න
මට බලන්න...

ආයෙ හමු නොවුණට
කමක් නෑ...

උඹ හොඳින් දැයි
කියන්න...

එක පාරක්
මුණ ගැහෙන්න...

අපිට බැරිද
මේ කතාව ආයෙත් ලියන්න...

- චතූ

Comments (3)

සත්සරණි 4 years ago Lassni

Deesha(දීෂා)❤️ 4 years ago පුළුවන් වෙයි ??

චතුරංගි හර්ශිකා 4 years ago බෑ...ඒ කතාව ආයේ ලියන්නේ නෑ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps