චතුරංගි හර්ශිකා 4 years ago 91 3 4

Nisadas Image

දෙවෙන්දොරා වෙත

සකුරා පිපුණු
පරණ මාවත
බලා සිටී
දෙවෙන්දොරා නුඹ එනතුරු...

අහස තරමට
බලාපොරොත්තු
හිත පුරාවට
ගොඩගැහුවෙ නුඹමයි මිතුරු...

අතරමං වුණ
සමනලියකට
අත්වැලක් නොවී
පලා ගියේ ඇයි මෙලෙස දී කදුළු...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ???? ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thanq

සත්සරණි 4 years ago ❤?

චතුරංගි හර්ශිකා 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps