Dulaj Dilshan 5 years ago 190 7 3

Nisadas Image

අහවර යි..

දැන් යන්නට කාලයයි
නොකියම කිව්වේ ඔබ තමයි..

යන්නට පාර මෙයයි
පෙන්නුවේ ඔබම තමයි..

තව ඉන්නේ නෑ තමයි
විස්වාස ය බිදිලා අහවරයි ..

Comments (3)

Arvin Jayanake 5 years ago ?

Harshi Thilakarathne 5 years ago Super..

චතුරංගි හර්ශිකා 3 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps