චතුරංගි හර්ශිකා 4 years ago 151 2 2

Nisadas Image

දන්නවද

උඹ නැවතුණාට පස්සෙත්
මම දිගටම ආවා...

සතුට හොයාගෙන
සැනසීම හොයාගෙන...

දුරුත්තෙ කදුළු බිව්ව මම
බිනර මහේ හිනාවෙනවා...

දැන් ලස්සනයි හිත
උඹ ගිය එකමයි හොඳ...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ??

චතුරංගි හර්ශිකා 4 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps