චතුරංගි හර්ශිකා 4 years ago 149 3 4

Nisadas Image

නැවතුම

සිතුවිලි කවියක්
පුර අටවක ළග...

හිතවත් කදුලක්
කම්මුල් පිසගෙන...

මට කිව්වා එක
කවියක් නුඹ ගැන...

නුඹ තාමත් මෙහි
එනවලු හවසට...

දුම්රිය නැවතුම
නිතරම හමුවුණ...

කදුළු බෙදා ගත්
සුදු මල් පැලවුන...

මේ ගස්වල තව
ඇති ඒ මතකය...

කතා කරොත් උන්
කියයි අතීතය...

චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago හරිම ලස්සනයි ඒ වචන ?

චතුරංගි හර්ශිකා 4 years ago Thank you ?

Kavinda Sahan 4 years ago Harima ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps