සත්සරණි 4 years ago 142 4 5

Nisadas Image

ඉතිහාස පන්තිය

හොරෙන් හොරෙන් බලන් උන්නට
අැස් යාවෙද්දි ගැස්සෙනවනෙ හිත පපුගැඹුරෙ හෙණපුපුරනව සැරටම
එ්ත් නොබලාම අැදුරු දෙස
ඉගෙනගන්නේ කෝම

අැයි මේ නුපුරුදු කෝළ හැඟීම
දඟ කරන සිතිවිලි වැරදියි නේද
එ්ත් ඉතින් මං මොනව කරන්නද
හැඟුම් මරනහැටි තවමනෑ හොයාගෙන
රෑ හීනෙනුත් පේන්නෙම නුඹව

රාජ කුමාරයො කුමාරියො ගැන
ඉතිහාස පන්තියෙදි කතා කරාට
අපෙ කතාව නම් කවදාවත් එහෙම
ලියවෙන්නෙ නැතිවෙයි නේද
එ්ත් හැමදාම මගේ රජ නුඹ

අල්තීනායි නම් මම
පෙම් කරන දුයිෂෙන් නුඹ
අයිති වෙන්නම ඔනෙද
පුදන්නට හදවතින් අාදරය
මේ මගේ ගුරු ගීතය


Comments (5)

Deesha(දීෂා)❤️ 4 years ago ? ලස්සනයි ????

චතුරංගි හර්ශිකා 4 years ago අනේ...හරි ලස්සනයි ??

Kavinda Sahan 4 years ago ?

ශශී❤️? 4 years ago ඕ හෝ ලස්සනයි ❤️

සත්සරණි 4 years ago Tnx all ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps